උතුම් දහම් ප්‍රචාරණයට අමතරව
සමාජයේ යහපත උදෙසා සිදු කරන වැඩසටහන්
ලක්වාසී ලෝවාසී සියලු දෙනා හට උතුම් ශ්‍රී සද්ධර්මයට අමතරව
ඔවුන්ගේ එදිනෙදා ජීවිත යහපත්ව හා සාර්ථකව කරනු පිණිස ලක්විරු ගුවන් විදුලිය දායාද කරන අනෙකුත් වැඩසටහන්.
ඔබට මෙම සියළු වැඩසටහන් ඉහත සබැඳියෙන් ගොස් අපගේ YouTube නාළිකාවෙන් නැරඹිය හැක.