දෙසවනින් ජීවිතයම නිවා සනසාලන සොඳුරු දම් පද අසන්නට

අසිරිමත් මෙහෙවරක පෙරවදන

ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ සදහම් සංදේශය ලෝ වාසී ජනතාව වෙත දායාද කිරීමේ උත්තරීතර අරමුණු වෙනුවෙන්ම දායාද වූ මහමෙව්නාව නම් සොඳුරු පින්බිමෙහි
ගුවන් විදුලි මාධ්‍ය මෙහෙවර ලක්විරු ගුවන් විදුලියයි…

සජීවී විකාශය

ඔබේ දෙලොවම සුවපත් කරවන ලොව්තුරු සදහම් ස්වරය අසනු රිසි සත්ජන ඔබට දැන් Online ඔස්සේ සවන් දිය හැකියි. පහත සබැඳියෙන් පිවිසෙන්න...

ලක්විරු දායකත්ව ධර්ම දේශනා

Lakviru Fm දායකත්ව ධර්ම දේශනා සඳහා දායකත්වය ගැනීමට දැන් ඔබටත් පුලුවන්. පහත සබැඳියෙන් පිවිසෙන්න..

ශ්‍රද්ධා රූපවාහිනියේ සහෝදර ගුවන්විදුලි මාධ්‍ය වන ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දේශනා ද www.shraddha.lk
වෙබ් අඩවිය තුළම වෙන් කිරීම සිදු වේ.

Podcast

කාලීන මාතෘකා ඇසුරින් සිදු කෙරෙන ධර්ම සාකච්ඡා වෙත මෙතැනින් පිවිසිය හැක

උතුම් දහම් ප්‍රචාරණයට අමතරව
සමාජයේ යහපත උදෙසා සිදු කරන වැඩසටහන්

ලක්වාසී ලෝවාසී සියලු දෙනා හට උතුම් ශ්‍රී සද්ධර්මයට අමතරව ඔවුන්ගේ එදිනෙදා ජීවිත යහපත්ව හා සාර්ථකව ගත කරනු පිණිස ලක්විරු ගුවන් විදුලිය දායාද කරන අනෙකුත් වැඩසටහන්.

උතුම් දහම් ප්‍රචාරණයට අමතරව
සමාජයේ යහපත උදෙසා සිදු කරන වැඩසටහන්

ලක් වාසී ලෝවාසී සියලු දෙනා හට උතුම් ශ්‍රී සද්ධර්මයට අමතරව ඔවුන්ගේ එදිනෙදා ජීවිත යහපත්ව හා සාර්ථකව ගත කරනු පිණිස ලක්විරු ගුවන් විදුලිය  දායාද කරන අනෙකුත් වැඩසටහන්.

ඔබගේ අදහස්

අපගේ යූටියුබ් නාලිකා

ලක්විරු ගුවන්විදුලියේ විකාශය වූ සියළු වැඩසටහන් මෙම යූටියුබ් නාලිකා තුන ඔස්සේ ඔබට නැවත නැවතත් නැරඹිය හැක.

ශ්‍රද්ධා ධර්ම දාන

ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබත් කැමති ද?