Donation

ලොව පුරා විසිරී පැතිරී සිටින සුවහසක් දහම් පිපාසිත සැදැහැවතුනට අසිරිමත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ශ්‍රද්ධා රූපවාහිනිය මුළුමණින් ම පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැවතුන් විසින් ධර්මදානය පිණිස සිදු කරනු ලබන පරිත්‍යාගයන්ගෙන් ය. ඔබේ නිවසට ම පැමිණෙන කලණ මිතුරෙකු වැනි ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යෑම සඳහා හැකි පමණින් බැතිබර දායකත්වය සැපයීමෙන් ඔබටත් සියලු දානයන් අතර අග්‍ර වූ උතුම් ධර්මදානමය පුණ්‍යකර්මය සිදුකරගත හැකි ය.

අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග කිරීමට ඔබට අවස්ථාව ඇත.
ඒ සඳහ‌ා පහතින් පිවිසෙන්න.

ඔබට දායකත්වය දැක්විය හැකි
අනෙකුත් අවස්ථා

ලෝක වාසීන්ගේ සසර දුක් නිවාලනු පිණිස ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීම අරමුණු කොට ආරම්භ වූ ශ්‍රද්ධා රූපවාහිනිය, රූපවාහිනී මාධ්‍යයේ හා අන්තර්ජාලය ඔස්සේ ඉතා සාර්ථකව සදහම් ප්‍රචාරණ වැඩසටහන් සිදුකරමින් පවතී. මෙම කාර්යන් ඉටුකර ගැනීමට අන්තර්ජාල වෙබ් අඩවි පවත්වා ගැනීම‌ මෙන්ම පරිගණක හා අනෙකුත් උපාංග නිසිආකාරව පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වේ.  ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඔබටත් දැන් පහත දැක්වෙන ආකාර වලින් දායක වීමට අවස්ථාව ඇත.

Donate Web

අපගේ වෙබ් අඩවි පවත්වාගෙන යෑම ස‍දහා ඔබට දායකත්වය දැක්විය හැකිය. මේ සඳහා පරිත්‍යාග සිදුකිරීමට ඔබ කැමතිනම් පහත ඇති WhatsApp අංකයෙන් විමසීම් සිදු කරන්න.

Whatsapp

Donate Equipment

සියලු ධර්මප්‍රචාරක කටයුතු සහ සමාජ සත්කාරමය කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කැමරා, මෘදුකාංග සහ අනෙකුත් පරිගණක උපාංග සඳහා දායකත්වය දැක්වීමට ඔබ කැමතිනම් පහත අංකයෙන් විමසීම් සිදු කරන්න.

Whatsapp

අපගේ යූටියුබ් නාලිකා

ලක්විරු ගුවන්විදුලියේ විකාශය වූ සියළු වැඩසටහන් මෙම යූටියුබ් නාලිකා තුන ඔස්සේ ඔබට නැවත නැවතත් නැරඹිය හැක.