ශ්‍රද්ධා ධර්මදාන
සාමාජිකත්වය

ඔබේ දෙලොව ම සුවපත් කරවන සත්පුරුෂ මාධ්‍ය මෙහෙවර..

ශ්‍රද්ධා රූපවාහිනියත්, ගුවන්විදුලියත් සුවසේම පවත්වාගෙන යෑමට මහත් සවියක් වන ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකයින් බවට පත් වී, උතුම් පින් ඵල නෙළා ගනිමු.

ධර්ම දාන සාමාජිකත්වය යනු ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ‌ ගෞරවනීය කොටස් කරුවෙකු බවට පත් වීමයි. 

ධර්මදාන සාමාජිකත්වය ගැනීමේදී

සම්බන්ධ වන්නේ කෙසේ ද?

ක්‍රම කිහිපයක් ඇත

  • 0112 571 471 හෝ 0714 374 904 දුරකතන අංක මගින් අපගේ සේවා නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වී අදාල සාමාජිකත්වය සම්පූර්ණ කරගත හැක.
  • මෙම සැබැඳියට පිවිස ද අදාල පෝරමය පුරවා සාමාජිකත්වය අයදුම් කළ හැක. https://forms.gle/merCJk91Gdg
    zTkUZ7
  • කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුවේ පිහිටි ශ්‍රද්ධා ප්‍රධාන කාර්‍යාලයට පැමිණ සමාජිකත්වය ලබා ගත හැක.

සාමාන්‍යයෙන් මාසික ධර්ම දාන මුදල වනුයේ රු.1000/- කි නමුත් ඔබට හැකි අයුරින් මෙම දායකත්වයන් පවත්වාගෙන යා හැක.

විශේෂයෙන්ම ධර්ම ප්‍රචාර කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන පිරිවැයෙන් සැලකිය යුතු මුදලක් ආවරණය වන්නේ මෙම සාමාජික මුදල් මගිනි. ඔබ අප වෙත ලබා දෙන සෑම මුදලකින්ම සිදු වන්නේ ධර්ම දානයත් සම්බුද්ධ සාසනයේ චිරස්තිථියත් ය.

ගිණුමේ නම : ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
බැංකුව : සම්පත් බැංකුව
ගිණුම් අංකය : 0162 10000 910

ගිණුමේ නම : ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
බැංකුව : මහජන බැංකුව
ගිණුම් අංකය : 196 200 120 012 134

ගිණුමේ නම : ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
බැංකුව : හැටන් නැෂනල් බැංකුව
ගිණුම් අංකය : 0820 2023 0966

ගිණුමේ නම : ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
බැංකුව : ලංකා බැංකුව
ගිණුම් අංකය : 74 12 26 19

ඔබගේ සාමාජිකත්වය සඳහා
පහත සබැඳියෙන් පිවිස පෝරමය පුරවා
අප වෙත එවන්න.

අපගේ යූටියුබ් නාලිකා

ලක්විරු ගුවන්විදුලියේ විකාශය වූ සියළු වැඩසටහන් මෙම යූටියුබ් නාලිකා තුන ඔස්සේ ඔබට නැවත නැවතත් නැරඹිය හැක.