About us

ලක්විරු ගුවන්විදුලිය ලංකාවේ සිට විකාශය කරනු ලබන බෞද්ධ නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ ලක්විරු ගුවන් විදුලියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා මාධ්‍යජාලයෙහි අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා මාධ්‍යජාලය මගින් සිදු කරනු ලැබේ. 

MOST VEN. KIRIBATHGODA GNANANANDA THERO

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අන්තර්ජාල ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන වෙබ් අඩවි සඳහා පිවිසෙන්න.

Website

YouTube Channel

MOST VEN. ALUDENIYE SUBODHI THERO

Chief Incumbent Seruwila Mangala Rajamaha Viharaya

රද්ධා රූපවාහිනි‍ය සහ ලක්විරු ගුවන්විදුලියේ ගරු අනුශාසක පූජ්‍ය අළුදෙනියේ සුබෝධි ස්වාමින්වහන්සේ
සහ  මාධ්‍යජාලය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන් ශ්‍රද්ධා අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස ශ්‍රද්ධා ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය..

Chairman of Shraddha TV

Mr. Sudath Annasiwaththa

A member of Shraddha Director board

Mr. Sunny Fernando

A member of Shraddha Director board

Mr. Indika Devendra

A member of Shraddha Director board

Mr. Tissa Gunawardena

Chairman of Shraddha TV

Mr. Sudath Annasiwaththa

A member of Shraddha Director board

Mr. Sunny Fernando

A member of Shraddha Director board

Mr. Indika Devendra

A member of Shraddha Director board

Mr. Tissa Gunawardena

Chief Executive Officer Of Shraddha TV

Mr. Prasad Binuwara

Channel Head Of Lakviru Radio

Mr. Amila Abeyrathna

Chief Executive Officer Of Shraddha TV

Mr. Prasad Binuwara

Channel Head Of Lakviru Radio

Mr. Amila Abeyrathna

අපගේ යූටියුබ් නාලිකා

ලක්විරු ගුවන්විදුලියේ විකාශය වූ සියළු වැඩසටහන් මෙම යූටියුබ් නාලිකා තුන ඔස්සේ ඔබට නැවත නැවතත් නැරඹිය හැක.